- උඩරට මැණිකේ-කොළඹ සිට බදුල්ල
- පොඩි මැණිකේ -කොළඹ සිට බදුල්ල
- ටිකිරි මැණිකේ -කොළඹ සිට හැටන්
- සෙන්කඩගල මැණිකේ -කොළඹ සිට මහනුවර
- සියනෑ කුමාරි -මහනුවර සිට මාතර
'උතුරු දුම්රිය මාර්ගය'
- යාල් දේවි-කොළඹ සිට කන්කසන්තුරේ
- උත්තර දේවි -කොළඹ සිට කන්කසන්තුරේ
- රජරට රැජිණ -මාතර සිට වව්නියාව
'ත්‍රිකුණාමලය මාර්ගය සහ මඩකලපුව මාර්ගය'
- උදය දේවි -කොළඹ සිට මඩකලපුව
- මීනගයා-කොළඹ සිට මඩකලපුව
හදිස්සියේ හම්බුණ බ්ලොගයක්.... දිගට ම ලියමු..... දුම්රිය ගමන් වලට අපි හරිම අාසයි... හෙට උදෙත් දුම්රියේ ගමනක් යනවා... යන තැන තාම දන්නෑ.... කොහොම හරි මෙතනින් උදේ හත හමාරට තියෙන ඒකේ යනවාම තමා....
ReplyDeleteසින්ඩියටත් දා ගත්තා ....... ලින්කුව මෙන්න - http://kurutugegeepawra1.blogspot.com/
දිගට ම ලියමු..... අපි ඒනවා බලන්න
එල එල....කුරුටු සින්ඩියේන් පාර කිව්වේ!
ReplyDeleteඅපිත් හැමදාම කෝච්චි වල ගියාට නම් දන්නේ ටිකයි නේ?
දිගටම ලියමු!
Supper
ReplyDelete