Monday, July 13, 2015

සභාවෙන් අවසරයි!!!



ඔන්න මමත් ආසාවට බ්ලොග් එකක් පටන් ගත්තා. මේක මගේ හිතේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක්. ඇත්තටම මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාල කවුරුත් දකින ඒ වගේම දන්න, දුම්රිය එහෙම නැත්තම් කෝච්චිය ගැන ඔයාලා නොදන්න විස්තර ගැන සරළව පැහැදිළිව. කතා කරන්න. ඒ කියන්නෙ කෝච්චි වලට දාල තියෙන එක එක නම් වල  ඉඳන් හැම දෙයක් ගැනම කතා කරනවා. ඉතිං මට මේ වැඩේ කරන් යන්න ඔයාලගෙ නොමද සහයෝගය බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ තොරතුරුත් අරගෙන ඉක්මණට ලිපියකින් හමුවෙමු.










1 comment:

  1. age Athiඅගේ ඇති වැඩක්!! නොදන්න තොරතුරු දැනගනිමු. ඔබට ජය!!!!

    ReplyDelete